මට කෙල..වූ....paypal -3 ( paypal ඉතිහාසය )

මමත් ගහෙන් ගෙඩි එන්න වගෙ paypal coding ගැන කියන්න යනවා.. paypal වල ඉතිහාසය ගැන වත් කියන්නෙ නැතිව.SmileyCentral.com
ඇත්තටම paypal කියන්නෙ ලෝක ආර්ථිකය උඩු යටිකුරු කරපු නිපැයුමක් කිව්වොත් නිවැරදියි..එමඟින් අන්තර්ජාලය ඔස්සේ විද්යුත් ආර්ථිකයට (e-commerce) අදාල මුදල් හුවමාරුව සිදුකරනු ලබයි.Online ගණුදෙණු වල සිට සාම්ප්රදයික ගනුදෙණු(චෙක් පත් ,මනි ඔඩර් ) වලට පවා මෙය සම්බන්ධ වේ.
paypal ගිණුමක් ආරම්භ කිරීමට බැංකුවකින් ලබා ගත් විද්යුත් ණයක්(electronic debit ) හෝ credit card එකක් තිබිය යුතුය.
paypal මඟින් විද්යුත් සැකසුම් , අන්තර්ජාල විකිණුම් කරුවන්ට මෙන්ම වෙන්දේසි වෙබ් සයිට් වලට සහ වෙනත් ව්යාපාරික කටයුතු උදෙසා නොමිලේම ලබ දීම සිදු කරයි.

නමුත් එමගින් යම් ගනුදෙනුවක හුවමාරු වන මුදලට සමානුපාතික මුදලක් ,යම් මුදලක් අය කර ගැනීම සිදු කරයි.එය සාධක කිහිපයක් මත බලපායි.
* . භාවිතා වන මුදල් ඒකකය .
* . ගණුදෙණු වර්ගය .
* . යවන්නාගේ රට .
* . ලබන්නාගේ රට .
* . යවනු ලබන මුදල් ප්රමාණය .
* . යවන්නාගේ /ලබන්නාගේ ගණුදෙනු වර්ගය .
තවත් බොහෝ දැ....
හප්පා.....බැලින්නම් මේ වාහෙලා හැම රෙද්දටම සල්ලි ගන්නවනෙ....(paypal එකේ developers ල ඔටුවො යැ අපි වගෙ කන බොන මිනිස්සු නෙ උන්ටත් සල්ලි එපායැ..)SmileyCentral.com
මීට අමතරව eBay ගණුදෙණුවක දී buyer හා seller අතර ගණුදෙණුව මුද්ල් ඒකක දෙකක් අතර සිදුවන්නක් නම් එවිට eBay මගින් ද තවත් මුදලක් අය කර ගනී..( .මෙය හරි කෙලියක් යැ ...එවිට අපිට ඉතිරි වන්නෙ අහවල් එකද..?)
අහෝ...වසර දෙදහස් දෙකේ ඔක්තොම්බර් මස 3 වන දින....eBay , paypalට , හිමිකාර කම කීවේය. Paypal ප්රධාන ශාඛාව Sen Jose, California, United states යන ප්රදෙශයේ ඇති අතර..උප ප්රධාන ආයතන ලෙස Omaha, Nebraska; Scottsdale, Arizona සහ Austin, Texas ,chennai, Dublin , Kleinmachnow (near Berlin) සහ Tel-Aviv යන ඒ වා අයත්ය.
2010 මාර්තු 17 වන දින , paypal චීනයේ China UnionPay (CUP)සමාගම සමඟ ගිවිසුම් අත්සන් කරන ලදී.ඒ චීන ජාතිකයන්ට paypal වල ඇති නැඹුරුව වැඩි කරනු වස් ය.
වසර 2010 අවසානයේ paypal ගේ අදිටන ආසියානු කාර්ය මණ්ඩලය 2000 දක්වා වැඩි දියුණු කිරීමය.
එ මෙන්ම 2009 දෙසැම්බර් 4 වන දින paypal ගණුදෙණු සේවාව කඩාකප්පල් වූ අතර ,එය wikileaks වෙබ් අඩවියෙ ගිණුම් පද්ධතිය අත්හිටුවීම නිසා සිදු වූවක් බව අනාවරණය විය.ඊට ආසන්නතම හේතුව වන්නේ ඇමරිකානු රහස් හෙළිදරවු කිරීමය.

මට නිදි මතො ....මේ මගුල හින්ද ඔෆිස් යන්නෙත් පරක්කු වෙලා ...මොකො රැ වෙලානෙ...බුදි ය ගන්නෙ....SmileyCentral.com
  • Facebook
  • Twitter
  • Digg
  • Delicious
  • Google Buzz

0 කොමෙන්ටු: